ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක් Editor3 November 22, 2020 0 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03ක් යටතේ වැරදිකරු වෙයිNext නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට More Stories ක්‍රීඩා විදෙස් පුවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක් Editor3 April 15, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් 2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ Editor3 April 14, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් උසෙන් බෝල්ට්ගේ වාර්තාව බිඳ දැමූ Gout Gout Editor3 April 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ