සෞඛ්‍යය දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක්! Editor3 November 14, 2020 0 ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්ෂාවට දකුණු කොරියාව පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක් රටට ලැබී ඇත. ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තිස්දහස විශාල පාර්සල් 11ක් ලෙස අසුරා ශ්‍රී ලංකා Air lines ආයතනයට අයත් යූඑල් – 471 ගුවන් යානය හරහා දකුණු කොරියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැගෙන එන ලදී. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොරෝනා එන්නත් මෙහෙ එද්දී 2021 මාර්තු, අප්‍රේල් වෙයි, දැන්ම විශ්වාසය තියන්න බෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයNext මී උණ හිස ඔසවයි, අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් More Stories විදෙස් පුවත් සෞඛ්‍යය ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් – WHO Editor3 May 22, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් Editor3 May 21, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය වාර්ෂිකව දරුවන් 45-60ත් තැලසීමියා සමඟ උපදියි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය Editor3 May 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ