පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පූනානි හි පිහිටි විශේෂ ප්‍රතිකාර රෝහලේ සියලු පහසුකම්වලින් සමන්විත නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර තිබේ.

ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් ඇතිවන තදබදය අනුව මෙම වාට්ටු සංකීර්ණය භාවිත කිරීමට නියමිත අතර රෝගීන් 2200කට එකවර ප්‍රතිකාර ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *