මුරුත්තෙට්ටුවේ හිමි, රනිල්, වජිර හමුවක්… දේශපාලන කුමන්ත්‍රණයක්ද?

රුත්තෙට්ටුවේ හිමි, රනිල්, වජිර හමුවක්... දේශපාලන කුමන්ත්‍රණයක්ද?

රුත්තෙට්ටුවේ හිමි, රනිල්, වජිර හමුවක්... දේශපාලන කුමන්ත්‍රණයක්ද?

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන අතර රහස් හමුවක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

නාරාහේන්පිට අභයාරාමයේ දී පසුගිය බදාදා මෙම හමුව සිදුව තිබේ. මෙම සාකච්ඡා පැය 2ක පමණ කාලයක් පැවති බව ද වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ පෞද්ගලික කරුණ මෙන් ම දේශපාලන කරුණු රැසක් ද මුරුත්තෙට්ටුවේ හිමි සමඟ සාකච්ඡා කළ බව වාර්තා වුව ද වැඩි විස්තර හෙළි වී නොමැත.

රනිල් වික්‍රමසිංහ අභයාරාමයට පැමිණීමට දින කිහිපයකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ නාහිමියන් සමඟ සාකච්ඡා කළේය.

– gagana.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *