ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දීය ICICI බැංකු බලපත්‍රය අවලංගු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දීය ICICI බැංකු බලපත්‍රය අවලංගු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දීය ICICI බැංකු බලපත්‍රය අවලංගු කරයි

ඉන්දියාවේ ICICI බැංකුවේ ව්‍යාපාර කටයුතු කිරීමට ලබාදී තිබූ බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබේ.

ඒ එම බැංකුව විසින් කරනලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ ICICI බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්වය.

ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව මේ තීරණය ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *