තුර්කියට ප්‍රභල භූකම්පනයක් සමඟ සුනාමි තත්වයක් (VIDEO)

තුර්කියට ප්‍රභල භූකම්පනයක් සමඟ සුනාමි තත්වයක්

තුර්කියට ප්‍රභල භූකම්පනයක් සමඟ සුනාමි තත්වයක්

රික්ටර් මාපක පරිමාණයේ 07ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් තුර්කියේ සිදුව තිබෙනවා. භූමි කම්පාවේ ප්‍රබලත්වය තුර්කියට පමණක් නොව, ග්‍රීසියට ද තදින් දැණින.

මෙම භූකම්පනයෙන් තුර්කියේ ඉස්මීර් නගරයේ ගොඩනැගිලිවලට බරපතල හානි සිදුව අතර එමගින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 120ක ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුර්කියට ප්‍රභල භූකම්පනයක් සමඟ සුනාමි තත්වයක්

එමෙන්ම භූ කම්පනය බල්ගේරියාව, සයිප්‍රසය, ලිබියාව, මැසඩෝනියාව සහ එක්සත් රාජධානියට ද දැනී තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ග්‍රීක දූපතක් වන සොමොස් හි නියොන් කාර්ලොවෙසියන් නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 14ක දුරින් (සැතපුම් 8.7 ක්) භූමිකම්පාව සිදු වූ බව යූඑස්ජීඑස් වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *