සමාජ මාධ්‍යවල කාන්තා ඡායාරූප 100,000ක් නිරුවත් කර අන්තර්ජාලයට මුදා හැරලා

සමාජ මාධ්‍යවල කාන්තා ඡායාරූප 100,000ක් නිරුවත් කර අන්තර්ජාලයට මුදා හැරලා

සමාජ මාධ්‍යවල කාන්තා ඡායාරූප 100,000ක් නිරුවත් කර අන්තර්ජාලයට මුදා හැරලා

සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවකින් තහවුරු වී තිබේ. අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, කාන්තාවන් 100,000කට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප මෙලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවය.

Artificial Intelligence යටතට ගැනෙන පරිගණක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අදාළ ඡායාරූපවල ඇඳුම් ඉවත් කර Telegram වැනි මෙවලම් හරහා ඒවා මුදා හැර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාව සකස් කළ Sensity නමැති බුද්ධි තොරතුරු ආයතනය පවසන්නේ, මෙම ජාවාරම සඳහා බාලවයස්කාර පෙනුමක් සහිත කාන්තාවන්ගේ ඡායාරූප වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බවය.

සියල්ලන්ට නිරාවරණය වන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන කුමන අයෙකු වුව ද මෙම ජාවාරමේ ඉලක්කයක් විය හැකි බවට Sensity ආයතනයේ ප්‍රධාන විධායක ජෝර්ජියෝ පැට්‍රිනි අනතුරු අඟවයි.

– mawbima

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *