විදෙස් පුවත් විශේෂාංග නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ Editor3 April 4, 2026 0 නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබෙනවා. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟයි එම ඡායාරූපය පළ කර ඇත්තේ. නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැන චීනයෙන් ප්‍රකාශයක්Next හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්‍රහාර – ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක් More Stories විදෙස් පුවත් විශේෂ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට: සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් තහවුරු කරයි Editor3 August 21, 2026 0 විදෙස් පුවත් වසර දෙකකට පෙර ගාසා තීරයේදී 5 හැවිරිදි හින්ද් රජාබ් දැරිය ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදාව පළමු වරට පිළිගනියි Editor3 August 21, 2026 0 විදෙස් පුවත් ඩ්‍රෝන යානා සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන්න: චීනයෙන් ඇමෙරිකාවට තද බල බලපෑමක් Editor3 August 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ