බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙනවාද?

0
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ලබන වසරේ තම තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බවට, එරට මාධ්‍ය විසින් නිකුත් කර ඇති පුවතෙහි වාර්තාවී තිබිණි.

වැටුප හේතුවක් ලෙස දක්වමින් බොරිස් ජොන්සන්, ලබන වසරේ තම තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බව එම පුවතෙහි තව දුරටත් සඳහන් විය.

වර්ෂයකට පවුම් 150,402ක වැටුපක් ලබා ගන්නා බොරිස් ජොන්සන්, එය තමාට මදි බවද , එම වැටුපෙන් ජීවත් විය නොහැකි ලෙසද පවසා ඇති බව එම පුවතෙහි වැඩි දුරටත් දැක්විණි.

කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙස වැඩ බාර ගැනීමට පෙර බොරිස් ජොන්සන්, මසකට පවුම් 23,000ක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com