අත්තනගල්ල විහාරයෙන් වතුපිටිවල රෝහලට CT ස්කෑනරයක් – විහාරාධිපති පන්නිල ආනන්ද හිමි අතින් ජනතා අයිතියට

වතුපිටිවල රෝහලේ සවි කර ඇති CT ස්කෑනර් යන්ත්‍රය අත්තනගල්ල රජ මහා විහාරයේ විහාරාධිපති සහ වතුපිටිවල රෝහ‌ලේ සංවර්ධන සංගමයේ සභාපති වන පන්නිල ආනන්ද ශ්‍රී ස්වාමීන් වහන්සේ විසින් පසුගිය දා මහ ජන පරිහරණය සඳහා ලබා දෙනු ලැබුවා.

මේ සඳහා රෝහල් කාර්ය මණ්ඩල නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි දේශබන්දු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වී සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *