යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

උතුරේ ජනතාවගේ විනය ගරුක බාවය නිසා කොරෝනා පළමු රැල්ල පාලනය කිරීමට හැකි විය - හමුදාපති
යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ ඊයෙට (10)යෙදී තිබූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇත.