මුස්ලිම් මද්රාසා, ආගමික පාසල් වැසේ

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව

රටේ දැනට උද්ගත වී ඇති කොව්ඩ්-19 හදිසි තත්වය සැලකිල්ලට ගෙන, සීමා පනවා ඇති ප්‍රදේශවල පිහිටි මුස්ලිම් පල්ලිවල කටයුතු නවතා තැබිය යුතු බවත් එම පෙදෙස් වල ඇති සියලූම මද්රාසා පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතු බවත්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

තවද රටේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක ආගමික පාසල්, මද්රාසා, දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තැබිය යුතු බව එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

මුස්ලිම් මද්රාසා, ආගමික පාසල් වැසේ
මුස්ලිම් මද්රාසා, ආගමික පාසල් වැසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *