කැළණි ගඟේ අපද්‍රව්‍ය සහ මිනිස් මළපහ මිශ්‍ර වීම නිසා කොළඹ ජනතාවගේ පානීය ජලයට ප්‍රශ්නයක් වෙයිද?

කැළණි ගඟේ අපද්‍රව්‍ය සහ මිනිස් මළපහ මිශ්‍ර වීම නිසා කොළඹ ජනතාවගේ පානීය ජලයට ප්‍රශ්නයක් වෙයිද?

කැළණි ගඟේ අපද්‍රව්‍ය සහ මිනිස් මළපහ මිශ්‍ර වීම නිසා කොළඹ ජනතාවගේ පානීය ජලයට ප්‍රශ්නයක් වෙයිද?

කොළඹ දිස්ත්‍රික්කයේ කැළණි ගඟ දෙපස පිහිටා ඇති 10000කට අධික නිවාසවලින් බැහැර වන මළපහ කැළණි ගඟට මුසු වන බවත්, මේ හේතුවෙන් කැළණි ගඟ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇත.

කිතුල්ගල සිට කැළණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා තෝරා ගන්නා ලද ස්ථාන 17 කින් ජල සාම්පල ලබා ගෙන දිගටම පරීක්ෂණ පවත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම් කර්මාන්තශාලා රහසිගතව අපවිත්‍ර ද්‍රව්‍ය කැළණි ගඟට මුදා හරින බවත්, මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *