සවුදි අරාබියේ පළමු “සුනඛ අවන්හල” විවෘත වේ!!(Photos)

සවුදි අරාබියේ පළමු "සුනඛ අවන්හල" විවෘත වේ

සවුදි අරාබියේ පළමු "සුනඛ අවන්හල" විවෘත වේ

සුනඛයින් ඇති කරන්නවුන් සඳහා වූ පළමු “සුනඛ අවන්හල” සෞදි අරාබියේ කොබාර් යන ප්‍රදේශයෙහි විවෘත කර ඇත. අරාබි මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇත්තේ, සෞදි අරාබියෙහි සුනඛයින් ඇතිකරන්නන් තම සුරතල් සතුන් රැගෙන මෙම ආපන ශාලාවේ ආහාර ගත හැකි බවයි.

සුනඛ ආපන ශාලාව “The barking lot – ද පාර්කිං ලොට්” ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *