කොළඹට තර්ජනයක් වන තවත් අනතුරක් – අනතුරු ඇඟවීමක්!

කොළඹට තර්ජනයක් වන තවත් අනතුරක් - අනතුරු ඇඟවීමක්
කොළඹ නගරයේ මෙම අවුරුද්ද තුළ තවත් ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 27 733කි. ඉන් 3675 ක් කොළඹ නගරය තුළින් හඳුනාගෙන තිබේ. තවද මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3040 ක් හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.