දේශපාලනයෙන් ඈත් වී Tik Tok කරන මංගල සමරවීර

0
නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් - මංගල සමරවීර

නාමල්ට සුභ පැතුම්, ඔබේ බාප්පාගේ ‘රාජාසන’ කථාව මට තිබුන නරකම බියක් - මංගල සමරවීර

2020 මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් ව මැතිවරණවරණය අතරතුර දී ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන මංගල පින්සිරි සමරවීර සිය විශ්‍රාම ජීවිතය වෙනස් ආකාරයකින් විඳිමින් සිටී. ඔහු සඳහන් කළේ තමන් සමු ගන්නේ සක්‍රීය පාර්ලිමේන්තු දිවියෙන් පමණක් බවයි.

තමා මහමැතිවරණයෙන් ඉවත් වීම පූර්ණ විශ්‍රාම ගැනීමක් නොවන බව පැවසුව ද මේ වනවිටත් දේශපාලන වේදිකාව තුළ නොපෙනන මංගල සමරවීර, තරුණ තරුණියන් අතර ප්‍රකට සමාජ ජාල යෙදවුමක් වන ටික් ටොක් (Tik Tok) හී වීඩියෝ කිහිපයක් සිදු කර තිබෙනවා.

එමගින් තමන් තරුණ මානසිකත්වයක් අපේක්ෂා කරන බව එක් වීඩියෝවකට සටහනක් තබමින් මංගල සමරවීර කියා සිටිනවා.

එම වීඩියෝ පට කිහිපයක් මෙතැනින්.

 

@mangalatiktok

Being free❤️👌#mangalatiktok

♬ original sound – Shevon🙈 – S H E W O N

@mangalatiktok

Training my heart to remain young….

♬ Fight Night – Migos

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *