ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව විපක්ෂ නායක UN නියෝජිතවරියට කියයි

ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව විපක්ෂ නායක UN නියෝජිතවරියට කියයි

ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව විපක්ෂ නායක UN නියෝජිතවරියට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් (සැප්: 23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ද්වීපාර්ශවීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ප්‍රමුඛතා සහ පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බවය.
පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මැදිහත්වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජිතයින් පිරිස දැනුවත් කර තිබේ.තිරසර සංවර්ධන ප්‍රමුඛතා සහ පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ලෝක මට්ටමේ මැදිහත්වීම ගැන ද පුළුල් පරාසයක සාකච්ඡාවක් සිදුවූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව විපක්ෂ නායක UN නියෝජිතවරියට කියයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *