මාවනැල්ලට මී හරකෙක් කළ හදිය

මාවනැල්ලට මී හරකෙක් කළ හදිය

මාවනැල්ලට මී හරකෙක් කළ හදිය

පසුගිය ඉරිදා දින මාවනැල්ල නගරයට හදිසියේම මී හරකෙකු ඇතුළු වී මහත් කලබලයක් ඇති කර තිබේ.

මෙයින් කාන්තාවන් සිව් දෙනෙකු අනතුරට පත්ව රෝහලට ඇතුළත් කර ඇත. ගවයා පාලනය කිරීමට උත්සාහ කළ නොහැකි වූ අතර අවසානයේදී මස් කඩයක් පවත්වාගෙන යන පිරිසක් ඉදිරිපත් වී කඹයක් විසි කර ගවයා විදුලි කණුවක ගැට ගසා පොලිසියට භාර දී ඇත.
ගව ඝාතන තහනමට පෙර මෙවැන්නක් සිදුවූයේ නම් තහනම පැනවුවහොත් රටට කුමක් සිදුවේදැයි රැස්ව සිටි ජනයා ප්‍රශ්න කරනු දැකිය හැකි විය.

-udunuwaranews-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *