චීන ආනයන මත ඇමරිකාව පැනවූ වෙළඳ බදු, වෙළඳ සම්මතයන්ට පටහැනියි – ලෝක වෙළෙඳ සංවිධානය

චීන ආනයන මත ඇමරිකාව පැනවූ වෙළඳ බදු, වෙළඳ සම්මතයන්ට පටහැනියි - ලෝක වෙළෙඳ සංවිධානය

චීන ආනයන මත ඇමරිකාව පැනවූ වෙළඳ බදු, වෙළඳ සම්මතයන්ට පටහැනියි - ලෝක වෙළෙඳ සංවිධානය

2018 දී චීන ආනයන සඳහා ඇමරිකාව විසින් පැනවූ තීරු බද්ද ජාත්‍යන්තර වෙළඳ සම්මතයන් උල්ලංඝනය කරන බව ලෝක වෙළඳ සංවිධානය තීන්දු කර තිබේ.

එමෙන්ම ඇමරිකාව වෙළඳ සටනක් අවුලුවාලීමට පියවර ගෙන ඇති බව වෙළඳ සංවිධානය පවසා ඇත. චීනයේ අසාධාරණ තාක්ෂණික සොරකම් පිළිබඳ චෝදනාවලට ඇමරිකාව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ලෝක වෙළඳ සංවිධානය පවසා තිබේ.

කෙසේ වෙතත්, චීනයට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි ලෝක වෙළඳ සංවිධානයට ඉදිරිපත් කර ඇති බව ඇමරිකාව පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *