(Video) ගමක් පාලනය කරන සත්තු – භීතියෙන් සිටින කළුතර, මිල්ලනිය ගම් වැසියන්

කළුතර - මිල්ලනිය

කළුතර - මිල්ලනිය

කළුතර, මිල්ලනිය ගම්මානයේ හිවලුන්ගේ තර්ජනය හේතුවෙන් මුළු ගමම භීතියට පත්ව ඇති බව ගම් වාසීන් පවසා සිටියහ.
රංචු පිටින් හිවලුන් ගම් වැදී මිනිසුන් සපා කන නිසා ගැමියන් දැඩි අපහසුතාවයටත් මහත් කලබලයටත් පත්ව ඇති බවත් වාර්තා වේ.

පසුගිය සතියේ අවුරුදු 8 ක් වයසැති ගැහැණු ළමයෙකු නරියෙකුගේ සපා කෑමට ලක්වූ නිසා එම දරුවා මැරුණු බව රෝහල් ආරංචි මාර්ග පවසන අතරම, තවත් ගම් වැසියෙකුද නරියෙකු සපා කෑමට ලක්වූ නිසා මරුමුවට පත්වූ බව සඳහන් වේ.

-video & Image:AdaDerana-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *