“තහනම් කරනවා නම් ඔක්කොම මාංශ තහනම් කරන්න” – මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන

මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන

මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන

විධායකය , ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස බෙදී ඇති බලය විධායකය වඩා සංකේන්ද්‍රගත වීම භයානක බව මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ(15) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අගමැති තනතුර මෙන්ම ජනපති තනතුරද එකම පවුලක් සතුව පවතිද්දී විධායකය වටා බලය කේන්ද්‍රගත කිරීමට දරන උත්සහය තමන් හට නොවැහෙනට බව ඇය පවසා සිටිනවා.

මෙරට පාසල් පද්ධතියේ විවිධ අඩුපාඩු පවතින නමුත් ඊට අවධානය නොලැබෙන බවත් ඊට වඩා අඩු වටිනාකමක් ඇති මාතෘකා වලට අවධානයක් ලැබෙන බවත් ඒ මහත්මිය පෙන්වා දෙනවා. එමෙන්ම, මාංශ තහනම යක් මිසි ජන කොට්ටාශයක් ඉලක්ක කර සිදු නොකළ යුතු බවත් තහනම් කරනවා නම් සියළුම මාංශ තහනම් කළ යුතු බවත් ඇය පවසනවා.

https://www.youtube.com/watch?v=aq1xcKoVmlI

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *