ලංකාවේ “SEX” සෙවිල්ල : සත්‍යය, ඔබ දකින ඔබ අහන දේට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැක

ලංකාවේ “SEX” සෙවිල්ල

ලංකාවේ “SEX” සෙවිල්ල

ඉහත දක්වා තිබෙන්නේ “we are social” විසින් Google Trends දත්ත යොදා ගනිමින් සම්පාදනය කරන ලද 2019 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් සෙවීම සඳහා යොදා ගන්නා ලද වචන වල පෙළ ගැස්මයි.

මෙහි සදහන් ආකාරයට “sex” යන වචනය පළමු 20 අතර දක්නට නොලැබේ.යම්තාක් දුරට එයට ලං කළ හැකි “Love” යන වචනය 15වන ස්ථානයේ පසුවෙයි.

නමුත් පසුගිය දවස්වල කතා බහට ලක්වු මාතෘකාවක් බවට පත්ව තිබුණේ ලංකාවේ වඩාත් සෙවීමට ලක්වූ වචනය “sex” යන්න බවටය.

මූලාශ්‍රය සහ තවත් බොහෝ විශ්ලේෂණයන් මෙහි: https://datareportal.com/reports/digital-2020-sri-lanka

By: Nalaka Gunawardene

සබැඳි පුවත:

ඉතියෝපියාවට විතරක් දෙවැනි වූ ලංකාවේ “SEX” සෙවිල්ල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *