හන්තාන කන්ද කපපු විපක්ෂයේ ප්‍රබලයා මමයි, ඉඩම මගේ – ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

පසුගිය දා එළිපෙහෙලි කළ අක්කර 8ක් පමණ වන හන්තාන ඉඩම වැවිලිකරුවෙකුගෙන් තමා සින්නක්කරව මිල දී ගත් ඉඩමක් බවත් එය තමන්ගේ පුද්ගලික ඉඩමක් බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් පවසයි.

අදාළ ඉඩම ලියාපදිංචි කිරීමේ කාර්යාල ලේඛනවල පැහැදිලිව සඳහන් වන බවත්, එහි අයිතිය ප්‍රාදේශීය සභාවේද ලියාපදිංචි වී ඇතැයි සඳහන් කරන මන්ත්‍රීවරයා එම ඉඩම රජයට අයත් ඉඩමක් නොවන බව අවධාරණය කර තිබේ.

මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබු අදාළ ඉඩමට ඇතුළුවීමට තිබු අපහසුතාවය හේතුවෙන් උසට වැඩී තිබු තණකොළ ඉතා සැලකිල්ලෙන් අඩු කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉඩමේ හිමිකරු වශයෙන් තමාට එයට අයිතියක් ඇතැයි ද සඳහන් කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ
හන්තාන කන්ද කපපු විපක්ෂයේ ප්‍රබලයා මමයි, ඉඩම මගේ – ලක්ෂ්මන් කිරිඇල්ල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *