Type to search

(Video) ආරක්ෂක ඇමති කවුද? අනුර කුමාර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි

Share

කැබිනට් බලතල සහිත ආරක්ෂක ඇමතිවරයා කවුරුන්දැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රශ්න කර සිටියේය.

“බිලියන 174 ක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර තිබෙනවා. එම අමාත්‍යංශයට වගකිව යුතු ඇමතිවරයා කවුද? ගැසට්පත්‍රයේ නිවේදනය නොකළද ආරක්ෂක අමාත්‍ය ධූරය නිල නොවන ලෙස ජනාධිපති දරණවා. මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්. මෙය ව්‍යවස්ථාව උල්ලංඝණය කරන තුන්වන අවස්ථාව යි.”

ආරක්ෂක ඇමතිවරයා කවුරුන්ද යන්න නිවේදනය නොකර අමාත්‍යංශයේ වියදම් සඳහා අරමුදල් සෙවීම කෙතරම් සදාචාරාත්මකදැයි අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර තිබේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *