දේශීය පුවත් MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි!! admin August 15, 2020 0 MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි .MCC ගිවිසුම පිළිබඳ ව තවමත් නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බව සඳහන් වෙයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කර තිබේ. About The Author admin See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous අරක්කු – සිගරට් – බියර්වලට අපේ රටේ ජනතාව දවසකට කෝටි 97ක් වැය කරනවා..Next මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ – විජයදාස රාජපක්ෂ More Stories දේශීය පුවත් අනෝජන්ගේ දඬුවම ලිහිල් කරන්නැයි පක්ෂ-විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන් සෞදි කිරුළහිමි කුමරුගෙන් ඉල්ලයි Editor Eleven September 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි Editor Eleven September 24, 2026 0 දේශීය පුවත් අනෝජන් නිදහස් කරගැනීමට සෞදියෙන් ඉල්ලීමක් කරන්න: හින්දු සංවිධාන උලමා කවුන්සිලයෙන් ඉල්ලයි Editor Eleven September 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ