අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයට දළදා මාලිගාව අවට විකෘති කළ ජාතික ධජයන් (Video)

දළදා මාලිගාව අවට විකෘති කළ ජාතික ධජයන්

දළදා මාලිගාව අවට විකෘති කළ ජාතික ධජයන්

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අද(12)පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දීමට නියමිතව ඇත.

නමුත්, අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සව සැරසිලි සඳහා දළදා මාලිගාව අවට ජාතික ධජ විකෘති කර යොදා ඇති බව සමාජ මාධ්‍යන්වල වාර්තා වුවද පසුව එයට ඉක්මන් ප්‍රතිචාර ලැබීමත් සමඟ නිවැරදි කර ඇති බව වාර්තාවේ.

පෙර සැරසිලි කර තිබූ ආකාරය

දළදා මාලිගාව අවට විකෘති කළ ජාතික ධජයන්

Video Source: Yazh News – யாழ் நியூஸ் (FB)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *