සිංහල ජාතිවාදයට එරෙහිව දෙමළ පක්ෂ හා එක්ව ක්‍රියා කිරීමට සූදානම් – විග්නේශ්වරන්

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

අප ජනතාවගේ යහපත තකා තෝරා පත්කර ඇති අපගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් අතරේ සිංහල බෞද්ධ ජාතිවාදයට මුහුණ දීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත සාමූහිකව ක්‍රියා කිරීම ඉතා වැදගත් බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

එක්ව ක්‍රියා කිරීමට මා ද දෙමළ ජනතා ජාතික සන්ධානයද සූදානම් බවත් ඔහු තවදුරටත් පැවසීය.
තවද පාර්ලිමෙන්තුවට තෝරා පත්කිරීමට ඡන්දය ලබා දුන් සැමට තම ස්තුතිය මෙහිදී පුද කර සිටියේය.

සිංහල ජාතිවාදයට එරෙහිව දෙමළ පක්ෂ හා එක්ව ක්‍රියා කිරීමට සූදානම් - විග්නේශ්වරන්
-තිනක්කුරල් (08.08.2020)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *