මංගල ලංකාවේ පවතින ගැටළුවලට මූලික හේතුව හෙළිකරයි..

"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

රට තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා මෙම මැතිවරණ ජයග්‍රහණය යොදා ගත යුතු බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා ඇත.

මංගල සමරවීර මහතා සිය ට්විටර් පිටුවේ මෙලෙස සඳහන් කොට ඇත.

” ශ්‍රී ලංකාව දැනට අත්විඳින ගැටළුවලට මූල්වූ හේතු දෙස බැලුවහොත් 1956, 1970, 1977 සහ 2010 දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනාගත් රජයන් සමඟ ඒවා සම්බන්ධ කළ හැකිව පවතී.

එබැවින් අපගේ අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය.

එබැවින් රටේ සියලු ජනතාව සඳහා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා, ජනාධිපතිවරයා මෙම මහ මැතිවරණ ජයග්‍රහණය යොදා ගත යුතු බව ඔහු අවධාරණය කර ඇත. ”

– IBC තමිළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *