බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීම වරදක්ද? – නිතිඥ ලිහිණි ප්‍රනාන්දු

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීම වරදක්ද? - නිතිඥ ලිහිණි ප්‍රනාන්දු

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීම වරදක්ද? - නිතිඥ ලිහිණි ප්‍රනාන්දු

නිතිඥ ලිහිණි ප්‍රනාන්දු විසින් කුරුණෑගල බුවනෙකබාහු රජතුමාගේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්දව අදහස් දක්වමින් මෙසේ අදහස් දැක්වීය.

“වර්තමාන අගමැතිතුමා කියනවා බුවනෙකබාහු රජතුමාට බිරින්දෑවරු ගණනාවක් සිටියාලු එයින් එක් බිරිඳක් මුස්ලිම් කාන්තාවක් ලු , ඉතිං මුස්ලිම් කාන්තාවක් බුවනෙකබාහු රජතුමා විවාහ කරගත්තා නම්, අන්තඃපුරයේ සිටියා නම්, මොකද්ද එකෙ තියෙන වැරෙද්ද? කියලා මං අහන්න කැමති”.

“එතකොට ඒක සමස්ත මුස්ලිම් ප්‍රජාවටම කරන නිග්‍රහයක් නෙවෙයි ද? ඒක නිකං මුස්ලිම් ජනතාව සුළු කොට සලකන, එහෙම ජනතාවක් හැටියට තමයි, එදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් සදහන් වෙන්නෙ. ඇයි අපි සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය කියලා ජාතීන් පහත්කොට සලකන්නේ.?”

ඇයගේ සමිපුර්ණ කතාව පහලින් නරඹන්න.

-Aithiya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *