ආණ්ඩුව මෙහෙම දිගටම කරගෙන ගියොත් නම් හැට නම ලක්ෂෙ ඇටවත් ඉතුරු වෙන්නේ නෑ – සමන්ත විද්‍යාරත්න (Video)

"ආණ්ඩුව මෙහෙම දිගටම කරගෙන ගියොත් නම් හැට නම ලක්ෂෙ ඇටවත් ඉතුරු වෙන්නේ නෑ" - සමන්ත විද්‍යාරත්න

"ආණ්ඩුව මෙහෙම දිගටම කරගෙන ගියොත් නම් හැට නම ලක්ෂෙ ඇටවත් ඉතුරු වෙන්නේ නෑ" - සමන්ත විද්‍යාරත්න

මහ මැතිවරණය වේදිකාවකදී බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වන සමන්ත විද්‍යාරත්න මහතා පවතින ආණ්ඩු ගැන මෙසේ අදහස් පල කළේය.

“ආන්ඩුවක් දැන් මාස අටක් තිස්සේ යමින් තියෙනවා, අමු අමුවේ පොරොන්දු කඩල තියෙන්නේ. වතු කම්කරුවාට දාහ දෙනවා කිව්වා, දැන් දාහ කෙසෙ වෙතත් ඔන්න සීනි ටික ගණන් ගියා, පොල් තෙල් ටික ගියා, පිටි ටික ගියා, අර 65හේ පරිප්පු 180ට ගියා, අර 100යේ සැමන් 280ට උඩින් ගියා.
අපි හැදුවොත් ගම් මිරිස් පහලට යනවා, උන් හැදුවොත් සැමන් ඒවා උඩට යනවා. ගිය ආණ්ඩුවේත් ගම් මිරිස් පිට රටින් ගෙනාව, මේ කට්ටිය ගේන්නේ නෑ කිව්වා, දැන් මේ කට්ටියත් ගේනවා. ඒ විදිහටනේ දැන් තියෙන්නේ. මේ ආණ්ඩුව ගැනත් තේරුම් ගත්ත ජනතාව දැන් එ තැනිනුත් අයින් වෙලා තියෙනවා. 69 ලක්ෂේ ඇටවත් ඉතුරු වෙන්නේතිව දැන් වැටි වැටි යන්නෙ .”

සම්පුර්ණ විඩියෝව පහතින් නරඹන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *