තාම හකීම් ෂොපින් ආවේ නැද්ද..?

තාම හකීම් ෂොපින් ආවේ නැද්ද..?

තාම හකීම් ෂොපින් ආවේ නැද්ද..?

පුද්ගලික නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක පළකල අදහස්.

“මුස්ලිම් නායකයින් හැමදාම කරන්නෙ, මුස්ලිම් සමාජයට එරෙහිව යම් පීඩනයක් එල්ල වී තිබෙනවා නම් ඒ පිඩනය මුස්ලිම් සමාජය තුළ අලෙවිකරන එක, ඒ ගොල්ලෝ ජන්ද ටික දා ගන්නවා තමන්ගේ මල්ලට, මන්ත්‍රී ධූර ටික අරගෙන, කල්පනා කරනවා කාටද එකතු වෙන්නේ කියලා ෂොපින් යනවා. මම දන්නවා චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලේ, චන්ද්‍රිකා අහනවා තාම හකීම් ෂොපින් ආවේ නැද්ද කියලා.”

සම්පුර්ණ විඩියෝව පහලින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *