ශ්‍රී ලංකාවේ ලක්ෂයක් ළඟා වූ රත්තරන් මිල!…

0

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර රත්තරන් පවුමක මිල රු.70,000ක් ලෙස පැවතිය ද, වර්තමාන ශ්‍රී ලංකා වෙළඳපොලෙහි රත්තරන්වල මිල අධික ලෙස වැඩි වී ඇති බව වාර්තාවේ.

මෙම තත්වය තුල, රත්‍රං සෑදීමට ගන්නා කුලියත් සමග රත්‍රං පවුමක මිල රු.90,000 – 100,000 තෙක් වැඩි වී ඇත.

මේ වන විට රත්‍රං පවුමක් රු.83,000 සිට 84,000 දක්වා වූ මිලකට විකුණනු ලබන බව වෙළඳපොල තොරතුරුවලින් අනාවරණය වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com