දමිළ ප්‍රදේශවල ඔත්තුකරුවන් 20000ක්…

දෙමළ ජනතාවට අයිති ඉඩම් - මාවෛ සේනාධීරාජා
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා පාලනයක් ගෙන ගියත් එය විමතියට කරුණක් නොවන බවත්, ඔහු මේ වන විටත් දමිළ ප්‍රදේශවල ඔත්තුකරුවන් 20000ක් සැරිසරන්නට යොදවා ඇති බවත් ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙහි නායක මාවෙයි සේනාධිරාජා පවසා ඇත.
ඔහු මේ බව පැවසුවේ ඊයේ දිනයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
-jvpnews-