අද දින ශ්‍රී ලංකාවට දිස් වූ සූර්යග්‍රහණය.…

ශ්‍රී ලංකාවාසින්ට අද දින (21) අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි බව ඊයේ (20) දිනයේ දී ආතර් සී. ක්ලාක් ආයතනය පවසන ලදී. මෙම අර්ධ සූර්යග්‍රහණයේ දී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය 24%කි.

නමුත් කොළඹ සිට නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යාගේ මුහුණතෙහි 16.05%ක් චන්ද්‍රයාගෙන් ආවරණය වේ.
මේ අනුව අද පෙ.ව. 10.24 සිට පෙ.ව.11.51 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ මෙම සූර්යග්‍රහණය දැක ගත හැකි විය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *