slpp

පොදුජන පෙරමුණ අපේක්ෂකයාගේ නින්දිත ක්‍රියාකාරකම් හෙළිදරව් වේ..

මඩකලපුව මෝය කට නීති විරෝධීව හෑරීමට තැත් කළ පොදු ජන පෙරමුණයේ අපේක්ෂකයෙකු ඇතුළු 33 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරේ....