Nelumyaya Foundation

කිඹුලන් පිරුණු ගඟේ හුළං පිරවූ ටියුබ් එකකින් මාළු බාන මිනිස්සු

රටට ජනපතිවරයෙකුත් බිහි කළ රජරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අන්ත දුෂ්කර, ග්‍රාමීය දරිද්‍රතාවයේ පහළම රේඛාවටත් බොහෝ පහළින් ජීවත් වන ජනයා බහුල පෙදෙසකිනි....