divaina

දිවයින පත්තරය නැවතත් පාස්කු ප්‍රහාරය පිලිබඳව බොරු ප්‍රකාශ පතුරුවයි

"පාස්කු ප්‍රහාරයේ මහමොලාකරු ඊජිප්තුවේ මුස්ලිම් සංවිධානයක්" යැයි පවසමින්, දිවයින පත්තරයේ 2021-01-11වන දින පලකරන ලද පුවත මගින් ජනතාව මුලා කර ඇත....