දිවයින පත්තරය නැවතත් පාස්කු ප්‍රහාරය පිලිබඳව බොරු ප්‍රකාශ පතුරුවයි

දිවයින පත්තරය නැවතත් පාස්කු ප්‍රහාරය පිලිබඳව බොරු ප්‍රකාශ පතුරුවයි

දිවයින පත්තරය නැවතත් පාස්කු ප්‍රහාරය පිලිබඳව බොරු ප්‍රකාශ පතුරුවයි

“පාස්කු ප්‍රහාරයේ මහමොලාකරු ඊජිප්තුවේ මුස්ලිම් සංවිධානයක්” යැයි පවසමින්, දිවයින පත්තරයේ 2021-01-11වන දින පලකරන ලද පුවත මගින් ජනතාව මුලා කර ඇත. එමෙන්ම මෙම පුවත සම්බධයෙන් මූලාශ්‍රය සඳහන් නොකර ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරා ඇති බවට ETHICS EYE කරුණු හුවා දක්වයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම, ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර තවමත් මේ පිළිබඳව කිසිදු සාරාංශයක් මාධ්‍යට ලබා දී නොමැති අවස්ථාවක දී, ජනතාව නොමඟ යැවීම සඳහා දිවයින පත්තරය සතියෙන් සතියට මෙවන් පුවත් පල කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *