හිඟ ආදායමක්

නීතිපති දෙපාර්තමේන්තුව රු කෝටි 30ට වැඩි හිඟ ආදායමක් අයකරගැනීම පැහැර හැරලා

නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් (2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන...