රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 201.89ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කැනේඩියානු ජාතිකයකු ශ්‍රී ලංකා...
