සුබ ආරංචි

නිරෝධායනයට මුදල් නැති නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

විදෙස්ගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් මෙරටට ගෙන්වීමට සහ නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල්...