පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි – සිරිල් ගාමිණී පියතුමා
පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල්...