ක්‍රීඩා දේශීය පුවත් 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට Editor3 March 26, 2026 0 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට 2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා. තරගාවලියේ තරග කාලසටහන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයිNext නීතිඥයන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් – විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක් More Stories දේශපාලන දේශීය පුවත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරෙයි Editor3 August 31, 2026 0 දේශීය පුවත් 2027 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට ඇරඹෙයි Editor3 August 31, 2026 0 දේශීය පුවත් කුලියාපිටියේ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන දූෂණ මර්දන බලකායෙන් වටලයි Editor3 August 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ