පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි – සිරිල් ගාමිණී පියතුමා

0
පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින් බවයි. (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com