සිංහල මරික්කාර්

මූලධර්මවාදීන් නොසලකා හරිමු, මුස්ලිම්වරුන් පොහොට්ටුවේ ජයග්‍රහණයෙහි හවුල්කරුවන් විය යුතුයි – කෙහෙලිය

යම්කිසි ප්‍රජාවක ඇතැමුන් මූලධර්මවාදී අදහස් දැරූ පමණින්, එම සමස්ත ප්‍රජාව දෙසම සැකයෙන් බැලීම කිසිදු තේරුමක් නැති බව පොදුජන පෙරමුණේ මහනුවර...