මහජන ආරක්ෂක ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි; සැකකරුවන්ගේ ඡායාරූප පළ නොකිරීමට තීරණයක්
මහජන ආරක්ෂක අමාත්‍යාංශය අලුතෙන් බාරගත් සරත් වීරසේකර ඇමතිවරයා, පටන්ගත් ගමන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී හා සදාචාර විරෝධී නියෝගයක් තමා...
මහජන ආරක්ෂක අමාත්‍යාංශය අලුතෙන් බාරගත් සරත් වීරසේකර ඇමතිවරයා, පටන්ගත් ගමන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී හා සදාචාර විරෝධී නියෝගයක් තමා...
අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ...
ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර...