සහල් හිඟය

(VIDEO)චමල් රාජපක්ෂ හාල් වෙනුවට මුංඇට, කව්පි කන්න කිව්වේ හොඳ සිහියෙන්ද?

සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති...