විදුලි ගාස්තු සංශෝධනය

විදුලි ගාස්තු සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කල් දෙයි

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී තිබේ....