රීට් පෙත්සම

සිංහරාජ රක්ෂිත කලාපය විනාශ කරන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...