රාසමාණික්කම්

LTTE සිරකරුවන් නිදහස් කළේ දුමින්ද නිදහස් කිරීම සාධාරණීකරණය කරන්නයි : රාසමාණික්කම්

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කර තිබෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සැබෑ අරමුණින් නොව දුමින්ද සිල්වා නිදහස් කිරීමට යම් සාධාරණීකරණයක් ලබාගැනීමේ අරමුණින්...